අදිවේගී මාර්ගයේ කරත්තයක් හා Defender රථයක් එකට ගැටීමෙන් තිදෙනෙකු මරුට, දෙදෙනෙකු මියගොස්, සය දෙනෙකුට තුවාල..
දෙෆෙන්දෙර් රියදුරු එතනමයි,
කරත්තයේ රියදුරු සිද්දියෙන් පසු පැන ගොස්,
අද දහවල් කාලයේ අධිවේගී මාර්ගයෙහි සිදු වූ හත්වන රිය අනතුරත් අපහට වාර්තා වෙනවා.
මෙසේ ගැටී ඇත්තේ ගොන් කරත්තයක් හා defender වර්ගයේ රථයකි.
අප වාර්තා කරු වාර්තා කරන ආකාරයට සිද්දිය සිදු වී ඇත්තේ මෙසේය.
අධිවේගී මාර්ගයේ පැ.කි.මී 85 ක පමණ වේගයෙන් defender රථයක් ගමන් කර ඇත. ඒ අවස්ථාවේ එහි රෝද හතරම කරකැවී ඇත.
April 12, 2012 at 12:06 PM
ela